2023 අයවැය අවසන් ඡන්ද විමසීම අද

Date:

2023 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය පිළිබඳ අවසන් ඡන්ද විමසීම අද (08) පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිත ය.

අයවැය තුන්වැනි වර කියවීමේ විවාදය අද පස්වරු 05.00 දක්වා පැවැත්වෙනු ඇති අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම සිදුකෙරේ.

පසුගිය නොවැම්බර් 22 වනදා පැවති අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේ එය වැඩි ඡන්ද 37 කින් සම්මත කෙරිණි. ඒ, අයවැයට පක්ෂව ඡන්ද 121ක් සහ විපක්ෂව ඡන්ද 84ක් වශයෙනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...