ශ්‍රී ලංකා බිච් වොලිබෝල් සංචිත තේරීම 15 සහ 16 දා

Date:

ජාතික කාන්තා බීච් වොලිබෝල් සංචිතය සඳහා ක්‍රීඩිකාවන් තෝරා ගැනීම දෙසැම්බර් 15 වන දා ත්,පිරිමි බීච් වොලිබෝල් සංචිතය තෝරා ගැනීම සඳහා වන පරීක්ෂණය දෙසැම්බර් 16 වන දාත් පැවත්වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසනවා.එහි ලේකම් ඒ.එස්.නාලක පවසන්නේ මෙම පරීක්ෂණය මීගමුව වෙරළ තීරයේදී දෙසැම්බර් 15 වන දා සහ දෙසැම්බර් 16 වන දා පෙරවරු 8.00 සිට ක්‍රියාත්මක වීමට නියමිත බවය.

මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු දැන ගැනීමට අවශ්‍යය අයෙක්ට ඒ.එස්.නාලක මහතාව 0777 864613 දුරකතන අංකයෙන් සම්බනධ කර ගැනීමේ අවස්ථාව ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙට්‍රල් 92 නැව් තොග 5ක කොන්ත්‍රාත්තුව සිංගප්පූරුවේ සමාගමකට!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පෙට්‍රල් 92 නැව් තොග 05ක් ප්‍රසම්පාදනය සඳහා...

ශ්‍රී ලංකාව සහ ෆින්ලන්තය අතර අවබෝධතා ගිවිසුමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : ශ්‍රී ලංකාව සහ...

රුසියාවෙන් යුක්‍රේනයට එල්ල වූ ගුවන් ප්‍රහාර මාලාවෙන් යුක්‍රේන වැසියෝ දැඩිව අසරණ වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියානු හමුදා විසින් යුක්රේනයේ...

පාසල් සෞන්දර්ය අධ්‍යාපනය ප්‍රවර්ධනය ගැන තීරණයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 03, කොළඹ LNW : පාසල් සෞන්දර්ය අධ්‍යාපනය...