ලංවිම බෝනස් : රංජන් ජයලාල්ගේ ඉල්ලීම ඉවතට !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

මේ වසරේදීත් ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයින්ට බෝනස් දීමනා නොගෙවීමට ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය මේ වසරේදී විශාල ලාභයක් ලැබුවද, එම මුදල් ණය ආපසු ගෙවීම් සහ විදුලිබිල අඩු කිරීම සඳහා යොදවා ඇති බැවින් සේවකයින්ට බෝනස් ගෙවීමට හැකියාවක් නොමැති බවටයි එහි අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත්තේ.

දෙසැම්බර් 10 වනදාට පෙර විදුලි සේවකයින්ට බෝනස් දීමනා ලබාදෙන ලෙස ජාතික ජන බලවේගයට සම්බන්ධ ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් පසුගියදා ලංවිම සභාපතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබුණු අතර එම ඉල්ලීම පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ලංවිම අධ්‍යක්ෂ මණ්ඩලය මෙම තීරණයට එළඹ ඇති බව සඳහන්.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීනයෙන් ශ්‍රී ලංකාවට නවීන සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්

සටහන - රුවන් නෙළුගොල්ල විදුලියෙන් ක්‍රියා කරන නවීන සුඛෝපභෝගී බස්...

අද සිට දීපව්‍යාප්ත වෛද්‍ය වැඩවර්ජනයක්

සටහන - රුවන් නෙළුගොල්ල අද (23) උදෑසන 08.00 සිට දිවයින...

යුරෝපයේ නව මාවත: ඇමරිකානු බලපෑමෙන් මිදීමේ අභියෝගය…

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඇමරිකානු එක්සත් ජනපදයේ...

අර්ජුන රණතුංගට සහ ධම්මික රණතුංගට අධි චෝදනා ගොනු කරයි

ඉහළ මිල ගණන් යටතේ ස්ථානීය ටෙන්ඩර් මගින් ඛනිජ තෙල්...