ට්‍රම්ප්පච්චිගේ සමාගමත් බදු වංචා කරලා

Date:

හිටපු ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමාගමක් බදු වංචා චෝදනා 170කට වරදකරු යැයි නිව්යෝර්ක් අධිකරණයේ ජූරි සභාව ඊයේ ඒකමතිකව තීරණය කර ඇත. මේ තීන්දුව සමග ට්‍රම්ප් සමාගමට ඩොලර් මිලියන 1.6 ක දඩයක් නියම වේ.

ට්‍රම්ප් සමාගමේ හිටපු මූල්‍ය නිලධාරි මෙෂල් බර්න් චෝදනා 15කට වරදකරු වී ඇත.

ඔහුට මාස 5 ක සිරදඬුවමක් ද නියම වී තිබේ. මේ අතර උතුරු කොරියානු සමාගමකින් ට්‍රම්ප්ගේ සමාගමකට ලබාදුන් ඩොලර් මිලියන 19 ක මුදලක් ට්‍රම්ප් හෙළිකර නැතැයි නිව්යෝර්ක් නීතිපති කාර්යාලය අනාවරණය කර ඇත.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...

අමරකීර්ති ඝාතනයේ බෙදුනු නඩු තීන්දුව – සභාපති විනිසුරු සියලු විත්තිකරුවන් නිදොස්කොට නිදහස් කරලා

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාව...

Wanderlust Wednesday: සිංදු කියන මාලුවන්ගේ කසුකුසුව සොයා යන මඩකලපු සවාරිය! Discovering the Cultural Tapestry of Batticaloa Heritage District, Sri Lanka 🇱🇰

සටහන – පුලී පෙබරවාරි 11, LNW (කොළඹ): Batticaloa (දෙමළ: මට්ටක්කලප්පු; සිංහල:...