සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW):මේ වනවිට දිවයිනටම විදුලිය විසන්ධි වී ඇති අතර , එසේ වීමට හේතුව කොත්මලේ සිට බියගම දක්වා වන සම්ප්‍රේෂණ මාර්ගයේ ඇති වූ බිඳ වැටීමක් බව විදුලිබල මණ්ඩලය පවසයි .
ඒ අනුව එය යථා තත්ත්වයට පත් කිරීමට පැය 02කට ආසන්න කාලයක් ගතවනු ඇති බවයි වාර්තා වන්නේ.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??