උතුරේ ජනතාව යුද හමුදාවට හා රජයට සිය ස්තූතිය පළ කරයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 10, කොළඹ (LNW):

යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ මගපෙන්වීම යටතේ යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය විසින් , යාපනය සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල අඩුආදායම්ලාභී පවුල් සඳහා යුද නිවාස 890ක් ඉදිකර තිබෙන බව වාර්තා වේ.

එ අනුව, ස්ථීර නිවාස ඉදිකරදීම සම්බන්ධයෙන් උතුරේ ජනතාව යුද හමුදාවට හා රජයට සිය ස්තූතිය පළ කර සිටින බව සඳහන් වේ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...