බදුල්ල – කොළඹ මාර්ගයේ කොටසක් බර වාහන සඳහා වසා දැමේ

බණ්ඩාරවෙල සහ බදුල්ල අතර ප්‍රධාන මාර්ගය බර වාහන සඳහා වසා දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරන්නේ නැවත දැනුම් දෙනතුරු මෙම මාර්ගය සැහැල්ලු වාහන ගමනාගමනය සඳහා පමණක් සීමා කර ඇති බවයි.

බර වාහන සඳහා විකල්ප මාර්ගයක් ලෙස ඇටම්පිටිය මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිත කළ හැකිය.

ඊයේ (09) දිනයේ හාලිඇල උඩුවර ප්‍රදේශයේ සිදුවූ නායයාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විමල්ගේ අයථා වත්කම් නඩුව : සාක්ෂිකරුවන් තිදෙනෙකුට සිතාසි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ සිට 2014 වසර දක්වා...

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයේ ක්ෂණික වෙනස…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා ටෙස්ට්...

ශිරන්ති බන්ධනාගාර වෛද්‍යවරයා හමුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : මේ වන විට...

දූෂණ විරෝධී සංශෝධන පනත පාර්ලිමේන්තුවේදී සම්මතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 08, කොළඹ LNW : ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී...