ආපදාව නිසා අවතැන් වූ 85,000ක් තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW :

ඉකුත් දා සිදුවූ ආපදා හේතුවෙන් පීඩාවට පත්ව සිටින පුද්ගලයින් 85,351 දෙනෙකු තවදුරටත් සුරක්‍ෂිත මධ්‍යස්ථානවල රැදී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ, දිස්ත්‍රික්ක 15ක පිහිටුවා ඇති මධ්‍යස්ථාන 873ක එම පිරිස රදවා සිටින බවයි.

පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක විසි පහ තුළ ජීවත්වන පුද්ගලයින් දහ අට ලක්‍ෂ දාහතර දහස් හාරසිය විසි එක් දෙනෙකු බලපෑමට ලක් විය.

එම කාලසීමාව තුළ මිය ගිය පුද්ගලයින් ගණන 639 ක් වන අතර අතුරුදන්වූ පුද්ගලයින් ගණන 193 ක් බවද වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩේසි ආච්චිට මානසික වෛද්‍ය පරීක්ෂණයක්!

කොළඹ LNW:මුදල් විශුද්ධිකරණය වැලැක්විමේ පනත යටතේ අධි චෝදනා ගොණුකර...

ගයන්ත අල්ලස් කොමිසමට!

කොළඹ LNW:පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා...

පොළොන්නරුව, බැඳි වැවදී අනතුරක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 11, කොළඹ LNW : අද (11)...

ආපදා තොරතුරු රැස්කරන්න විපක්ෂයෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්!

කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව නිසා ආපදාවට පත් ජනතාව සම්බන්ධයෙන්...