කොළඹ LNW:එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.
පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ජන්ද විමසීමක් පැවැත්වීමට කථානායකවරයා කටයුතු කළ අතර ඒ අනුව පනත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 92ක් ද විපක්ෂව ඡන්ද 41ක් ලැබී තිබුණි.
සුදර්ශනී ප්රනාන්දුපුල්ලේ මහත්මිය ජන්දය දීමෙන් වැළකී ඇත.
එම විවාදය ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය නොමැති වූ නිසා පාර්ලිමේන්තුව අද දිනයට කල් තැබුණි.
ASK