ආනන්දයි ආනන්ද” – සුදර්ශියේදී දිගහැරෙයි! (PHOTO STORY)

කොළඹ LNW: ප්‍රවීණ නළු ආනන්ද වික්‍රමගේ මහතා ඇගයුම් උළෙල ඊයේ (11) සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශි ශාලාවේදී පැවැත්විය.

”ආනන්දයි ආනන්ද” යන මැයෙන් එය සංවිධානය කර තිබුණි.

එම ඇගයුම් උළෙලට සමගාමීව ආනන්ද වික්‍රමගේ මහතා රංගනයෙන් දායක වූ මිල්ටන් ජයවර්ධනගේ සමාවෙන්න සහ ආයාචනා මෙන්ම විජය ධර්මශ්‍රී ගේ චූඩාමාණික්‍ය යන චිත්‍රපටි ප්‍රදර්ශනය කරන ලදී.

සිනමා විචාරක සහ සමාජ,දේශපාලන විශ්ලේෂක විදර්ශන කන්නන්ගර,සිනමා විචාරක,ලේඛක සහ මාධ්‍යවේදී ගුණසිරි සිල්වා හා සිංහල සංස්කෘතික ආයතනයේ භාණ්ඩාගාරික,සිනමා හා නාට්‍ය අධ්‍යක්ෂක,රංගන ශිල්පී කීර්ති බණ්ඩාර යන මෙහිදී දෙසුම් පවත්වන ලදී.

කලා ක්ෂේත්‍රයේ සහෘදයින් ඇතුළු විශාල පිරිසක් ආනන්ද වික්‍රමගේ මහතාට සුභපැතුම් එක්කිරීමට එම අවස්ථාවට එක්ව සිටින ආකාරයද දැකගත හැකිවිය.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න
අපගේ readphotos වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල්ගෙන් ප්‍රකාශයක් ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමෙන් වැලිකඩ බන්ධනාගාරයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : දැනට රක්ෂිත බන්ධනාගාරගතව...

සිංහල සුභාවිත ගීතයට තිරය පිටුපස සිට පණ දුන් ආනන්ද ගනේගොඩයන් අභාවප්‍රාප්ත වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 26, කොළඹ LNW : සංගීතය යනු රටක...

බැංකොක් නගරය ආපදා කලාපයක් ලෙස නම් කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 26: තායිලන්තයේ අගනුවර වන...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් රෝහල් සේවකයෙක් මිය යයි!

කොළඹ LNW:පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ...