*
Thursday, May 2, 2024
spot_img

Latest Posts

කොළඹ දමිළ ජනතාව ඉලක්ක කරගෙන පොලිසිය සිදු කරන අසාධාරණය නැවැත්විය යුතු යි – සජිත් (VIDEO)

කිරුළපන, වැල්ලවත්ත, දෙහිවල, බම්බලපිටිය, නාරාහේන්පිට, කොටහේන, මට්ටක්කුලිය සහ මෝදර යන පොලිස්වසම්වල සිටින දෙමළ ජනතාව ඉලක්ක කර ගෙන නැවත ලියාපදිංචියක් සිදු වන බවත් එම ලියාපදිංචි ලේඛන සියල්ල සිංහල භාෂාවෙන් ලබා දෙන බවත් මොවුන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් සිංහල භාෂාවෙන් පමණක් එම ලේඛන ලබා දෙන බවත් එය වැරදි බවත් එය පොලිස් රාජ්‍යයක් ක්‍රියාත්මක කිරීමක්ද කියා සැක සහිත බවට පා.ම. මනෝ ගනේෂන් මහතා සිදු කරන ලද ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ එම ක්‍රියාව වැරදි බව යි.

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් පවතින බවත් එම ක්‍රමවේදය හරහා පුද්ගලයන් සිටින ස්ථාන ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළ සිවිල් ක්‍රමවේදය තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා පොලිස් ක්‍රමවේදයක් යොදා ගෙන අසාධාරණයක් සිදු නොකළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ ජාතික ආරක්ෂාව මෙන් ම අපරාධ අවම කිරීම වැදගත් වුවත් යම් කිසි අසාධාරණ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන්නේ නම් වාදවිවාදවලින් තොරව විනිවිදභාවයෙන් යුත් සාකච්ඡාවක් හරහා පොලිසිය මෙවැනි දෙයක් සිදු කරනවා නම් එය නිවැරදිව විය යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan