*
Friday, May 17, 2024
spot_img

Latest Posts

(VIDEO):කේන්ද්‍රීය සටන තියෙන්නේ මැතිවරණ භූමියේ.අනිත් උගුල්වල අපි වැටෙන්නේ නෑ – රට හෙල්ලෙන්න ලාල් කරපු කතාව

කොළඹ LNW:මේ වන විට කේන්ද්‍රීය සටන ඇත්තේ මැතිවරණ භූමියේ වන අතර ප්‍රතිවාදීන් උත්සහ කරන්නේ ජාතික ජන බලවේගය වෙනත් මාර්ගවල ගෙන යාමට වුවත් එම උගුල්වලට හසු නොවන බව කේ.ඩී.ලාල්කාන්ත මහතා ඊයේ (01) කොළඹදී පැවති මැයි දින රැළිය අමතමින් අවධාරණය කළේය.

මොනතරම් උගුල් ඇටෙව්වත් මාලිමාව එම උගුල් වල වැටෙන්නේ නැති බවයි ලාල් කාන්ත මහතා සඳහන් කළේ.

මේ අතර ලස්සන රටක් ගොඩනගන මාලිමාවේ බලාපොරොත්තුව ගැනද එහිදී ඔහු පැහැදිලි කරන ලදී.
ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan