මහාචාර්ය නලින් ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි !

කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිතය අංශයේ හිටපු මහාචාර්යවරයකු මෙන්ම මෙරට ජාතිකවාදී දේශපාලන කඳවුරේ න්‍යායාචාර්යවරයකු ද වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 79 වැනි වියෙහි පසුවිය.

භෞතික විද්‍යාව, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය, ජාතික චින්තනය වැනි එකිනෙකට වෙනස් ධාරාවන් කිහිපයක් සම්බන්ධයෙන්ම ප්‍රසිද්ධියක් ඉසිළූ ඒ මහතා බටහිර විද්‍යාව සහ මාක්ස්වාදය බරපතළ ලෙස ප්‍රශ්න කළ විද්‍යාර්ථියෙකු විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...

ටෝකියෝවට දින 35ක් පුරා අඛණ්ඩව වාර්තාගත වර්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 30: ජපානයේ අගනුවර ටෝකියෝවට...

Flydubai ගුවන් යානයක නියමුවන් අතර ගැටුමක් – පිහි ඇනුමක් සිදු වූ බවට සැකයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 30, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...