උල්කාපාත වර්ෂාවක් සමඟ මේ වසර අවසන් කරමු!

Date:

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

අද (13) රාත්‍රියේදී සහ හෙට (14) අලුයම් කාලයේදී 2024 වසරේ අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා කියා සිටී.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් හෙට අලුයම තුනේ සිට බටහිර අහසේදී දැකගත හැකි බවයි . 2024 වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස මෙය පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු මුහුදෙන් හමුවූ මත්ද්‍රව්‍ය කිලෝ 400 ට අදාළව සජබ පළාත් පාලන අපේක්ෂකයෙක් අත්අඩංගුවට !

ඊයේ (20) දිනයේදී දකුණු මුහුදු තීරයේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග...

ප්‍රංශයේ පැරිස් නුවර ලූවර් කෞතුකාගාරයට ආරක්ෂිත කැමරා 100ක්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පසුගිය මාසයේ එම...

Operation Sindoor ගැන අයිශ්, අගමැති මෝදි ගෙන් ප්‍රශ්න කරයි!

සටහන – පුලී නොවැම්බර් 20, කොළඹ (LNW): බොලිවුඩයේ සුප්‍රසිද්ධ රංඟනවේදිනී අයිශ්වර්යා...