උල්කාපාත වර්ෂාවක් සමඟ මේ වසර අවසන් කරමු!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 13, කොළඹ (LNW):

අද (13) රාත්‍රියේදී සහ හෙට (14) අලුයම් කාලයේදී 2024 වසරේ අවසාන ප්‍රධාන උල්කාපාත වර්ෂාව දැකගත හැකි බව අභ්‍යවකාශ විද්‍යාඥ හා ඉංජිනේරු කථිකාචාර්ය ගිහාන් වීරසේකර මහතා කියා සිටී.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ඒ අනුව මෙම උල්කාපාත වර්ෂාව වඩාත් හොඳින් හෙට අලුයම තුනේ සිට බටහිර අහසේදී දැකගත හැකි බවයි . 2024 වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස මෙය පෙන්වා දී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණය වන පරිදි මත්ද්‍රව්‍ය නිවාරණ ආදර්ශ ගම්මාන සැලසුම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 10, කොළඹ LNW : මත්ද්‍රව්‍ය ව්‍යාප්තිය පාලනය...

කැරපොත්තන් දිල්ලිය වටලයි! අගනුවරට දැඩි ආරක්ෂාවක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: ඉන්දියාවේ ප්‍රධාන...

රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවෙන් අනතුරුව යුක්‍රේනයට නව නායකයෙකු අවශ්‍ය බව ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 11: රුසියාව සමඟ...

කළුතර, නාගොඩ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අවන්හල් හිමිකරුගේ බිරිඳත් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල කළුතර, නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිටදී පෙරේදා...