ඉතා ඉක්මණින් කැබිනට් මණ්ඩලයක් හදන්න ඕනේ – එස්.බී (VIDEO)

Date:

ඉතා ඉක්මණින් නිවැරදි කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිවරයා විසින් පත්කර ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.

සැකසුම් සහගතව විද්‍යාත්මකව අමාත්‍යාංශ වෙන්කර වැඩපිළිවෙලක් සමඟ ඉදිරියට යා යුතු බවයි දිසානායක මහතා සඳහන් කරන්නේ.

මෙහිදී පොදු ජන පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට පොදු වැඩපිළිවෙලකට එකඟ විය හැකි බවද ඔහු කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...