පරණ විදිහට තිබ්බොත් තමා නැත්නම් තව මාස හයක්වත් ජන්දේ කල් යයි! (VIDEO)

Date:

සීමා නිර්ණය අනුව ලබන පෙබරවාරි 28 වැනිදා වන විට පළාත් පාලන ආයතනවල දැනට සිටින මන්ත්‍රීවරු අටදහස් ගණන පන්දහස් දෙසීයක් පමණ දක්වා අඩුකර ගැනීමට හැකි වනු ඇති අතර පනතේ විධි විධාන අනුව ඉන් අනතුරුව සමාලෝචන කටයුතු පවතින බවත් ඒ අනුව තව හය මාසයකට වඩා ජන්දය කල් යනු ඇති බව සීමා නිර්ණය කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

මැතිවරණ කොමිසමට වඩා ඉහලින් ඇත්තේ පාර්ලිමේන්තුව සහ උපරිමාධිකරණය පමණක් වන අතර ජන්දය පැවැත්වීමේ අයිතිය මැතිවරණ කොමිසම සතුව පවතින බවයි දේශප්‍රිය මහතා සඳහන් කරන්නේ.

මේ අතර එළඹෙන 20 වැනි දින සියලුම දේශපාලන පක්ෂ මෙන්ම නිරීක්ෂණ කණ්ඩායම් ඇතුළු පිරිස් වල සහභාගීත්වයෙන් සීමා නිර්ණය ගැන සාකච්ජාවක් පැවැත්වෙන බවද දේශප්‍රිය මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...