නැවතත් රළුවන උතුරු අහස!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 16, කොළඹ LNW :

යළිත් ඇදහැලෙන මහ වැසි තත්වය හේතුවෙන් මුලතිව් මුහුදු සීමාව ඇතුළු උතුරු මුහුදු සීමාව නැවතත් රළු ස්භාවයක් ගෙන ඇති බව ධීවරයින් පවසයි.

ඒ අනුව මුහුදු කලාපය රළුව ඇති බැවින් ධීවර කටයුතු වෙනුවෙන් මුහුදු නොයන ලෙස, කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා නාවික නිළධාරීන් උතුරු පළාතේ ධීවරයින් වෙත පවසා ඇත.

මුලතිව්,මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කයන්හි මුහුදු සීමාවන් රළුව ඇති බවද ධීවරයින් පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ටෝකියෝ හිදී රිද්මය සොයාගත් Leylah Fernandez පෑන් පැසිෆික් ඕපන් අවසන් සටනට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ක්‍රීඩා පිටියේදී එල්ල...

TIN අංකය අනිවාර්ය කිරීමේ නව නීති

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ දේශීය...

දත්ත අවියක් කර ගැනීම : මැතිවරණවල නීත්‍යානුකූලභාවය නැති කිරීමට ව්‍යාජ දත්ත භාවිත වන ආකාරය!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : නූතන ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය...

තුන්කොන් සටනේ අවසන් මහා තරගය: පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 31, කොළඹ LNW : ඉංගලන්තය, පාකිස්තානය සහ...