රන්වල කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 17, කොළඹ (LNW):

ජනපති නියමයෙන්, ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස් කුමානායක මහතාගේ අත්සනින් යුතු, අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධූරයෙන් ඉල්ලා අස්වූ බවට වන අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

පසුගිය 13 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව අදාළ ගැසට් නිවේදනයේ දක්වා ඇත ,

තවද, අශෝක රංවල මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු කතානායක ධුරය සඳහා නව කථානයකවරයෙකු තෝරා පත් කරගැනිම අද සිදුකිරීමට නියමිතව ඇති අතර , ඒ, පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමෙන් අනතුරුව බව පැවසේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...

ගාසා අර්බුදය සහ ලෝක බලවතුන්ගේ හෘද සාක්ෂිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: පලස්තීන රාජ්‍යත්වයට ප්‍රංශය, කැනඩාව...

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පත ගැසට් කෙරේ!

කොළඹ LNW:1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන)...