*
Friday, May 17, 2024
spot_img

Latest Posts

සාගලට ලොකු වගකීමක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ජනාධිපතිවරණ මෙහෙයුම් ප්‍රධානියා ලෙස ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා  පත්කර ඇති බව වාර්ථාවේ.

ඒ සමඟම  දේශය පුවත් පත වාර්ථා කරන්නේ, ජනාධිපති කාර්යාලයේ නව කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස නිහාල් රණසිංහ මහතා පත්කෙරෙනු ඇති බවයි.

නිහාල් රණසිංහ මහතා දැනට අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධූරය දරයි. ඊට පෙර ඔහු ආගමන හා විගමන පාලක ජෙනරාල්වරයා වශයෙන් ක්‍රියා කළ ප්‍රවීණ පරිපාලන නිලධරයෙකි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ,  ජනාධිපතිවරණය එළැඹෙන වසරේ සැප්තැම්බර් මස පැවැත්වෙනු ඇති බවයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan