*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

තවත් ප්‍රවීණයකුගේ නික්ම යෑම!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනප්‍රිය  ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියයන විට 77වන වියේ පසු වූ අතර , ඔහු අසනීප තත්ත්වයකින් පසුවීමෙන් අනතුරුව අද(17) උදෑසන මහනුවර ප්‍රදේශයේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි පැවසේ.

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට අත්පොත් තැබූ ලයනල් වික්‍රමයන් එහි බේබි මහත්තයා ගේ චරිතය නිරූපනය කළේ ඉතාමත් තාත්ත්වික රංගනයකිනි.

රංගන ක්ෂේත්‍රයට පැමිණීමට පෙර ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කර තිබුණු බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan