රුපියල් මිලියන 2,250 ක් පාසල් සිසුන්ගේ පාවහන්, තිළිණපත් වෙනුවෙන්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2024 වසර සඳහා සිසුන්ට පාවහන්, තිළිණපත් ලබාදීමට රුපියල් මිලියන 2,250 ක් වැය වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.


දිවයින පුරා පාවහන් තිළිණපත් ලබාදෙන සිසුන් සංඛ්‍යාව, හත් ලක්ෂ හතලිස් හත් දහස් අනු හතකි (747, 093).

ඒ අනුව , පාසල් 5,113 කට සහ පිරිවෙන් 310 කට තිළිණපත් ලැබෙනු ඇති අතර, පාසල් නිල ඇදුම් රෙදි පැකට් හැත්තෑ ලක්ෂ 89, 470 ක්, සිසුන්ට බෙදාදීමට නියමිත බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඉන් 80% ක් ලැබෙන්නේ චීනයෙන් වන අතර , නිල ඇඳුම් රෙදි ලබාදීමට අපේක්ෂිත සිසුන් සංඛ්‍යාව, 45 ලක්ෂ 20,358 ක් වේ..

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...