Vanuatu හි භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ (LNW):

ඊයේ දිනයේදී Vanuatu හි ඇති වූ භූමිකම්පාවෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, රිච්ටර් මාපකයේ 7.3 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයත් සමග ප්‍රබල පසු කම්පන කිහිපයක් ද ඇතිව තිබෙන බව පැවසේ. ඒ හේතුවෙන් දෙසීයකට ආසන්න පිරිසක් තුවාල ලබා සිටින බව වාර්තා වේ.

එමෙන්ම මෙම භූමිකම්පාවෙන් ඇමරිකාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ නවසීලන්තයේ තානාපති කාර්යාල ඇතුළු ගොඩනැගිලි රැසකටද හානි සිදුව ඇත,

මේ වනවිට පෝට් විලා අගනුවර විදුලිබල හා දුරකථන සේවා ද ඇනහිට තිබෙන අතර, භූමිකම්පාවේ බලපෑම් හේතුවෙන් පුද්ගලයන් 116,000ක් පීඩාවට පත් ව ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පවසයි.

This image made from a video shows a landslide near an international shipping terminal in Port Vila, Vanuatu following a powerful earthquake Tuesday, Dec. 17, 2024. (Dan McGarry via AP)

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...