හර්ෂ ද සිල්වාට තනතුරක්

සටහන – රුවන් නෙළුගොල්ල

මුදල් පිළිබඳ කාරක සභාව සඳහා සාමාජිකයින් පත්කර ඇති බව කථානායක ජගත් වික්‍රමරත්න මහතා අද (දෙසැම්බර් 18) නිවේදනය කළේය.

ඒ අනුව එහි සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පත්කර තිබේ.

එහි සෙසු සාමාජිකයින් වන්නේ හර්ෂණ සූරියප්පෙරුම මහතා, රවී කරුණානායක මහතා, හර්ෂණ රාජකරුණා මහතා, නිමල් පලිහේන මහතා, විජේසිරි බස්නායක මහතා, තිළිණ සමරකෝන් මහතා, සහ ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...