ජලාශ තුනක වාන් දොරටු විවෘත කරයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:වික්ටෝරියා, රන්දෙණිගල සහ රන්ටැඹේ යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

අද (18) පෙරවරු 10.20ට එම විවෘත් කිරීම් සිදුකර ඇති අතර දෛනික වර්ෂාව පිළිබඳ සැලකිලිමත් වෙමින් එම කාර්ය සිදුඅක්ර ඇත.

ඒ අනුව,වික්ටෝරියා – වාන් දොරටු 06 ක් 70cm බැගින්
රන්දෙණිගල- වාන් දොරටු 02 ක් (2.5m සහ 1m බැගින්)
රන්ටැබේ – වාන් දොරටු 02 ක් (2m සහ 2.5m බැගින්) පරිදි වාන් දොරටු විවෘත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නව ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයේ පීත්ත පටිය විශ්මි අතින් කැපෙයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 18, කොළඹ LNW: දඟ පන්දු යැවීම සඳහා...

ජපානයේ Noritake Company Limited වෙතින් රු.මිලි.20ක මූල්‍ය ප්‍රදානයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 18, කොළඹ LNW : ජපානයේ Noritake Company...

මධ්‍යම පළාතේ පාසල් වෙත යළි නිවාඩු!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:මධ්‍යම කඳුකරයේ පවතින අයහපත්...

නාමල්ගේ මාලිමා දමනය !

ග්‍රවුන්ඩ් එකේ නැත්නම් බිමේ වැඩකරනවා කියන එක වමට අයිති...