ඩිල්ෂාන් මධුශංක ට මුම්බායි ඉන්දියන් වෙතින් කෝටි 18 ක්…

Date:

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): මේ මොහොතේ ක්‍රියාත්මක අයිපීඑල් ක්‍රීඩක වෙන්දේසියේ දී,ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතරින් මේ දක්වා වැඩිම මිලකට අලෙවි වීමේ අවස්ථාව ඩිල්ෂාන් මධුශංකට හිමි වුණා.ඔහු මුම්බායි ඉන්දියාන් කණ්ඩායම විසින් ඉන්දියානු රුපියල් ලක්ෂ 460 ට මිලදී ගනු ලැබුවා.
ඉන්දියන් රුපියල් කෝටි 4.60 ක් වන මේ මුදල ශ්‍රී ලංකා රුපියල්වලින් ගත් විට කෝටි 18 ට ආසන්න මුදලක් වෙනවා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇතැම් ප්‍රදේශවලට තරමක තද වැසි – අද (02) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 02) දිනයේදී උතුරු, උතුරු-මැද,...

සමහරු ලක්ෂ 50 අරන් වෙන තැන්වල ගෙවල් හදන්න යනවා. චෙක්පත් ප්‍රශ්නය ආවෙ ඒකයි – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස...

රනිල් – සජිත් හමුවක් !

හිටපු ජනාධිපති, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා...

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...