මත්ද්‍රව්‍ය විශේෂ මෙහෙයුම් තවදුරටත්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මත්ද්‍රව්‍ය පිළිබඳ සිදුකරන ලද විශේෂ මෙහෙයුමේදී , 2023.12.20 දින පැය 0030 සිට 2023.12.21 වන දින පැය 0030 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. ඒවා පහත පරිදි වේ.

හෙරොයින් 2kg 400g
අයිස් 1kg 200g
ගංජා 12kg 200 g
ගංජා පැල 73833 ක්
හෂීෂ් 12g
මාවා 5kg 200g
ඈෂ් 32g
තූල් 844g
මදන මෝදක 4kg 100g
මත්පෙති 17054 ක්

මෙහෙයුමේදී මුලු සැකකරුවන් 2008 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 185 ක් සම්බන්ධව රැදවුම් නියෝග මත විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 33 දෙනෙකු සම්බන්ධයෙන් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති අතර, පුනරුත්ථාපනය සදහා පුද්ගලයන් 209 දෙනෙකු යොමු කර ඇත.

තවද, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 228 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චෙම්මනි ඛේදවාචකය: මිනිස් සිරුරු100 ඉක්මවයි, ස්ථානීය ආරක්ෂාවත් දැඩි කරයි! (PHOTOS)

කොළඹ LNW: යාපනය,චෙම්මනි සිත්තුපාත්තු සුසාන භූමිය ආසන්නයේ මිනිස් අස්ථි...

10% ඒවා දැන් නැහැ. බය නොවී ඇවිත් ආයෝජනය කරන්න!

කොළඹ LNW:10% නොදී ව්‍යාපාර කිරීමට අවස්ථාවක් නොතිබුණු තත්ත්වය මේ...

වියට්නාමයේ බස් රථ අනතුරකින් දස දෙනෙකු මිය ගොස් 12 දෙනෙකුට තුවාල

සටහන: සශිකලා මධුෂාණි ජුලි 26; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): මධ්‍යම වියට්නාමයේ හැනෝයි...

2025 වසරේ ලෝකයේ ලස්සනම ගුවන් තොටුපල පර්යන්තයන්!

සටහන – පුලී ජූලි 26, කොළඹ (LNW): Prix Versailles යනු...