සටහන – රෂිකා හෙන්නායක
කොළඹ (LNW): කන්කසන්තුරය සිට ගල්කිස්ස බලා ධාවනය වන යාල්දේවී දුම්රිය මහව දුම්රිය ස්ථානයේ දී පීලි පැනීමකට ලක්ව ඇති බැවින් උතුරු මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ.
එබැවි උතුරු මාර්ගයේ දුම්රිය මහව දුම්රිය ස්ථානයේ දී ප්රමාදයකට ලක්ව ධාවනය වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇