හදිසි මිලදී ගැනීම් පසුපස ඇති වංචාවත් රටට හෙළි කරන්න – විදුලි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලීමක් (VIDEO)

Date:

විදුලි උත්පාදනයට අවශ්‍ය ගල් අඟුරු තොග සම්බන්ධයෙන් රටේ දැන් පවතින තත්ත්වය ගැන ඇත්ත තත්ත්වය අනාවරණය කළ පරිදි හදිසි විදුලි මිලදී ගැනීම පසුපස තිබෙන වංචනික ක්‍රියාවද හෙළි කරන ලෙස ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද (22) මාධ්‍ය හමුවක් කැඳවමින් පැවසුවේය.

මෙවැනි දේවල් වලට විරුද්ධ පුද්ගලයන් ලෙස මාහජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ හඬ නගන බවයි ගලේබොඩ මහතා සඳහන් කළේ.

මේ අතර ඉදිරියේදී මාස 06කට වරක් විදුලි බිල සංශෝධනය කිරීමට රජය ගෙන ඇති තීරණයෙන් රටේ සෙසු දෛනික කටයුතු වලට මෙන්ම අපනයන ක්ෂේත්‍රයට දැඩි බලපෑමක් එල්ල වෙන බවත් එම කර්මාන්තය කඩා වැටීමට හේතුවක් විය හැකි බවත් හෙතෙම පෙන්වාදුන්නේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...

සිසු සැරිය සඳහා රජයෙන් ලබා දෙන ගාස්තුව ඉහළ නැංවීමේ සැලසුම්!.

කොළඹ LNW:පාසල් දරු දැරියන් ප්‍රවාහනය කරන සිසු සැරිය පාසල්...