*
Friday, April 26, 2024
spot_img

Latest Posts

සරත් ෆොන්සේකාගේ මාධ්‍ය හමුවට බුද්ධි අංශ ඇවිත්! (VIDEO)

ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන පරිදි ක්‍රියා කිරීමෙන් වළකින ලෙස පොලීසිය, හමුදා ඇතුළු ආරක්ෂක අංශවලින් තමන් ඉල්ලා සිටින බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේය.

ඒ, අද (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

ජනතාව එළියට බහින කාරණා ආරක්ෂක අංශද වටහා ගත යුතුව ඇති බවයි ෆොන්සේකා මහතා සඳහන් කළේ.

තමන්ගේ මාධ්‍ය හමුවටද බුද්ධි අංශ පැමිණෙන බව දැනගන්නට ලැබුණු බවත් එසේ පැමිණීම හොඳ බවත් මාධ්‍ය ඔස්සේ පළවන තෙක් බලා සිටීමට නොහැකි නම් පැමිණ පවසන කරුණු අදාළ බලධාරීන්ට පවසන ලෙසත් කෙසේවෙතත් ජනතාව වෙනුවෙන් සිදුකරන සටන අත්නොහරින බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan