රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න පුළුවන් පිරිසකට දැන්වත් අවස්ථාව දෙන්න – ගොඩහේවා (VIDEO)

Date:

දැන්වත් රටේ ආර්ථිකය කළමනාකරණය කිරීම සඳහා එය කළ හැකි පිරිසකට අවස්ථාව දිව යුතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා පවසයි.

මේ අතර විදේශ සහය ලබාගැනීමටද රට පිළිබඳ විශ්වාසයක් ඇති කරගත යුතු වන බවත් ජන වරමක් නැති රජයකට විදේශ සහයක් ලැබේ යැයි විශ්වාසයක් තැබිය නොහැකි බවත් මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලබාගැනීමට තවදුරටත් නොහැකි වීමෙන් මෙය හඳුගත හැකි බව හෙතෙම කියා සිටියි.

ඒ අනුව පමා නොකර මැතිවරණ පවත්වා දේශපාලන ස්ථාවරත්වය ඇති කරගත යුතු බවයි ගොඩහේවා මහතා අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා රේගු ඉතිහාසයේ මාසයකදී ලැබූ වැඩිම ආදායම රු.බි.235ක් ජූලි මාසයෙන්!

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : පසුගිය ජූලි මාසයේදී...

කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට:වටිනාකම කෝටි 05ක්

රෂිකා හෙන්නායක අගෝස්තු 16, කොළඹ LNW : දිවයින පුරා ක්‍රියාත්මක...

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

බාල්දි පෙරලීමට පෙර සවන් දෙන්න: කාදිනල්තුමාට වතිකානුවෙන් උගනීමට පාඩමක්!

‘USS Santa Barbara’කොළඹ වරායට..

රෂිකා හෙන්නායක අගෝස්තු 16 කොළඹ LNW: ‘USS Santa Barbara’...