මීළඟ අගමැති බැසිල් – විජේදාසගෙන් ඉඟියක් ? (VIDEO)

Date:

අවස්ථාවක් උදා වුවහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අනිවාර්යයෙන්ම බැසිල් රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධුරයට පත්කෙරෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි.

බැසිල් රාජපක්ෂ මහතා එවැනි ඉල්ලීමක් කළහොත් එය ඉටු නොකර සිටීමට හැකියාවක් ජනාධිපතිවරයාට නොමැති බවයි ඒ මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් බැසිල් රාජපක්ෂ මහතාට මුදල් අමාත්‍ය ධුරයෙහි හෝ අගමැති ධුරයෙහි වගකීම් හරියාකාරව ඉටුකිරීමට නොහැකි බවත් විජේදාස රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

විජේදාස රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ යූටියුබ් නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...

ශ්‍රී ලංකාව ජපානය සමඟ ගැටුමෙන් තරගාවලිය අරඹයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19...

කහ ජර්සිය සමඟ පිංතු මහනුවර සිට අනුරාධපුරයට

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: https://youtu.be/Y600dnlsI2c Lanka Ride තෙදින...

රන්වලගේ රිය අනතුර : තුවාලකරුවන්ගේ වෛද්‍ය වාර්තා තවමත් ලැබී නැතැයි පොලීසිය උසාවියට කියයි

සපුගස්කන්ද ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු කථානායක, පාර්ලිමේන්තු...