GMOA පාදෙණිය කාබනික පොහොර ගෙන්වන සමාගම් වලින් කොමිස් අරන්! (VIDEO)

Date:

කාබනික පොහොර ගෙන්වන සමාගම් වලින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධානියා කොමිස් ලබා ගෙන ඇති බවත් ඒ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය කරුණු හෙළිදරව් කරගෙන ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා අද (22) මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.

ඒ අනුව දැන් කළ යුතු වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ ගැන රටට හෙළිදරව් කිරීම බවයි බෙල්ලන මහතා පැවසුවේ.

මෙම වැඩ වර්ජනය, එම පොහොර සම්බන්ධ කොමිස් ගැනීමේ ප්‍රශ්නයක් නතර කර ගැනීම සඳහා වන උත්සහයක් ලෙස යොදා ගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

එම නිසා මෙම සංගමයේ අවශ්‍යතා වෙනුවෙන් සෙසු වෛද්‍යවරු නොමඟ නොයන ලෙසයි බෙල්ලන මහතා පැහැදිලි කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇ.ඩො. මිලියන 200ක කඩිනම් මූල්‍ය පහසුකමට IMF විධායක මණ්ඩලය එකඟ වෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : ' දිට්වා' සුළි...

වසරේ ඇවිදීම් කාන්තා සූරතාවය ස්පාඤ්ඤයේ මාරියාට – පිරිමි සූරතාවය කැනඩාවේ ඩන්ෆිට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: ඉරිදා ඩබ්ලින්හි පැවති තරගයෙන්...

වැස්සත් එක්ක ඔට්ටු වෙන පොඩ්ඩන්ගේ අවසන් තරගය අද

නිශ්මං රණසිංහ දෙසැම්බර් 19, කොළඹ LNW: අද ලංකාවේ ක්‍රිකට් අනාගතයට...