*
Sunday, May 5, 2024
spot_img

Latest Posts

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් පාසල් සහ ක්‍රීඩා සමාජ වෙත මේ වසරේදී ලක්ෂ 3600 ක ක්‍රිකට් භාණ්ඩ තොගයක්

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): ක්‍රිකට් ආයතනයෙන් ලක්ෂ තුනක් පමණ වටිනා ක්‍රීඩා භාණ්ඩ ඇතුළත් ක්‍රිකට් බෑග් 1200 ක් ශ්‍රී ලංකාව පුරා බෙදා හැරීමට කටයුතු සූදානම් කර තිබෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිකුත් කරන ලද විඩියෝවකින් දක්වා ඇත.ඒ ආකාරයෙන් බලන විට මෙම බෙදා දෙනු ලබන බෑග් තොගයේ වටිනාකම ලක්ෂ 3600 ක් වනු ඇත.

ඉකුත් වසරේ මේ ආකාරයට බෑග් 900 ක් බෙදා දි ඇති අතර එම භාණ්ඩ වයස් 19 න් පහළ සහ 17 න් පහළ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලෙන පාසල් 500 ක් සහ තෙවන කාණ්ඩයේ ක්‍රිඩා සමාජ 400 ක් අතර බෙදා දීමට කටයුතු කර තිබෙනවා.ඉහළම මට්ටමේ පා ආවරණ,අත් ආවරණ,පිති,කඩුලු රකින පා ආවරණ සහ අත් ආවරණ ආදී ලෙස විශල බඩු ප්‍රමාණයක් මෙම එක් බෑගයක අඩංගු වන අතර ඒවා ඉහළ ප්‍රමිතියෙන් යුතුව බෙදා දෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් පෙන්වා දෙයි.

එම බෙදාදීම සම්බන්ධයෙන් සහ බෙදා දෙනු ලබන භාණ්ඩවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වැඩි විස්තර අවබෝධ කර ගැනීමට මේ සමඟ ඇති වීඩියෝව හරහා අවස්ථාව උදා කර ගත හැකිය.

https://fb.watch/p3wZ82Nh1_/?mibextid=I6gGtw

එම බෙදාදීම සම්බන්ධයෙන් සහ බෙදා දෙනු ලබන භාණ්ඩවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් වැඩි විස්තර අවබෝධ කර ගැනීමට මේ සමඟ ඇති වීඩියෝව හරහා අවස්ථාව උදා කර ගත හැකිය.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan