*
Friday, May 17, 2024
spot_img

Latest Posts

අස්වැසුම නැවත අයදුම් කිරීමේ අවස්ථාවක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW):  ජනවාරි  මාසයේදී අස්වැසුම සදහා නැවත අයදුම් කිරීමේ අවස්ථාව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා කියා සීටී.
 

මෙම වැඩපිළිවෙළ වඩාත් පුළුල් හා නිවැරදිව කිරීමේ අරමුණින් මෙම අවස්ථාව ලබා දෙන බව අමාත්‍යවරයා පැවසුවේය.

අමාත්‍යවරයා සඳහන් කළේ , පසුගිය වර තිබූ අඩුපාඩු හඳුනාගෙන වඩාත් නිවැරදිව වැඩසටහන ඉදිරියට ගෙන යා හැකි බවයි .

අමාත්‍යවරයා සඳහන් කළේ, අස්වැසුම වැඩපිළිවෙළ වඩාත් සාර්ථකව ඉදිරියට ගෙනයාම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 205 ක් වෙන්කළ බවයි.

වැඩිදුරටත් අමාත්‍යවරයා පැවසුවේ, ජනවාරි මාසයේදී සිදුකෙරෙන මෙම වැඩපිළිවෙළ තුළින් වඩාත් වැඩි පිරිසකට ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan