දරුවන් පරිස්සම් කරගන්න.ශ්වසන රෝගයක් පැතිරෙනවා.අලුත් කොවිඩ් එක එන්නත් පුළුවන්!

කොළඹ LNW:මේ වන විට දරුවන් අතර ස්වසන රෝග කිහිපයක් පැතිර යමින් තිබෙන අතර JN 1 නමින් කොවිඩ් ප්‍රභේදයක්ද ව්‍යාප්ත වෙමින් තිබෙන නිසා යළි සෞඛ්‍ය පුරුදු පිළිපැදීමට කටයුතු කරන ලෙස රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.

JN 1ප්‍රභේදයත් ශ්‍රී ලනකවට පැමිණිය හැකි බවත් මේ දිනවල කැස්ස,සෙම්ප්‍රතිශ්‍යාව ඇත්නම් මුඛ ආවරණයක් පළදින ලෙසයි දීපාල් පෙරේරා මහතා උපදෙස් දෙන්නේ.

”මේ වෙද්දී ඉන්ෆ්ලුවෙන්සා රෝගයත් පැතිර යනවා. අලුත් කොවිඩ් අය නම් හමු වුණේ නැහැ. නව කොවිඩ් ප්‍රභේදයත් එන්න පුලුවන්. මේ උත්සව සමයක් එන්නේ කට්ටිය ගමන් යනවා ඒ නිසා හැමෝම කල්පනාකාරී වෙන්න. පුලුවන්නම් මාස් එකක් පලදින්න. ළමා රෝහලේ කොවිඩ් වාර්තාවීමක් තවම නෑ.
ඩෙංගු රෝගීන් නම් විශාල වශයෙන් වාර්තා වෙනවා. නිවාඩු කාලේ හැමදාම දකින රෝගී තත්ත්වයක් තමයි පාචන තත්ත්වය. මේක හැම නිවාඩු කාලයකම දකිනවා. දරුවන්ට පිරිසිදු ආහාර දෙන්න.”
යනුවෙන් දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...