රුපියල් කෝටි 11කට අධික දඩය එසැණින් ගෙවූ ඉන්දීය ජාතික කාන්තාව!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඊයේ (22) අලුයම ඩුබායි සිට පැමිණි ඉන්දීය ජාතික කාන්තාවක් සතුව තිබී රත්‍රන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 500ක් සමග රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය මගින් අත්අඩංගුවට ගත්තාය.

රුපියල් කෝටි 12ක් වටිනා රත්‍රන් තොගයක් නීතිවිරෝධීව මෙරටට රැගෙන ඒමේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉන්දීය ජාතික කාන්තාවට රුපියල් කෝටි 11කට අධික දඩයක් නියම කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා කියා සිටී.

කෙසේ වෙතත් එම දඩ මුදල ඇය විසින් එම අවස්ථාවේදීම ගෙවීමට පියවර ගත් බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පසුව එම රත්‍රන් තොගය රාජසන්තක කිරීමට රේගු දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...

කෝටි ගාණක “කුෂ්” කටුණායක ගුවන් තොටෙන් මතුවෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඊයේ (14) රාත්‍රියේ...

වරායේ සිරවූ බහාලුම් වලට මොකද වෙන්නෙ?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : දින කිහිපයක සිටම,...

සහන ගැන මාධ්‍ය සංදර්ශන දැම්මට චක්‍රලේඛවත් නිකුත් කරලා නැහැ – විපක්ෂ නායක

කොළඹ LNW: විපතට පත් ජනතාවට සහන දෙන බවට මාධ්‍ය...