රාජ්‍ය මාධ්‍ය ආයතනයක අලුත් සභාපති ඉල්ලා අස්වෙලා ?

රූපවාහිනී සංස්ථාවේ සභාපති සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා එම තනතුරින් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ඒ මහතා එම තනතුරට පත්වූයේ පසුගිය සැප්තැම්බර් 25 වනදා ය.

ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ පළමු ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා විසින් එම පත්කිරීම සිදුකර තිබිණි.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයකු, තිරරචකයකු, මාධ්‍යවේදියකු මෙන්ම කතුවරයකු ද වන අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස ද සේවය කළ අයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...