Tuesday, October 3, 2023
spot_img

Latest Posts

වල්සපුගල ගොවි සත්‍යග්‍රහය සිව්වැනි දිනයටත්

වළව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානය ආරම්භ කර ඇති වල්සපුගල ගොවි සත්‍යග්‍රහයට මේ වනවිට දින හතරක් ගත වී තිබෙනවා. මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේ පසුගිය 21 වැනිදායි.

ගැසට් කර තිබෙන හම්බන්තොට වනඅලි කළමනාකරණ රක්ෂිතය නිසි අයුරින් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ආරම්භ කළ සත්‍යග්‍රහය සඳහා ගොවි සංවිධාන 86 ක සහයෝගය හිමිව තිබෙනවා.

මීට පෙර මෙම ගොවි සංවිධාන දිගු කාලයක් සිදුකළ සත්‍යග්‍රහයක ප්‍රතිඵලයක් ලෙස වනඅලි කළමනාකරණ රක්ෂිතය ගැසට් මගින් ප්‍රකශයට පත් කළේය. කෙසේ නමුත් ගොවි සංවිධාන පවසන්නේ ගැසට් මගින් ප්‍රකාශයට පත් කළද වනඅලි කළමනාකරණ රක්ෂිතය නිසි අයුරින් ක්‍රියාත්මක නොවන බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

තීරු ලිපි

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.