අගමැති තිරුපති වන්දනාවේ (ඡායාරූප)

0
287

පෞද්ගලික සංචාරයක් සඳහා ඊයේ (23) ඉන්දියාවට ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද තිරුපති වෙත ගොස් තිබෙනවා. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

අගමැතිවරයා තිරුපති දේවස්ථානය වෙත පැමිණෙන විට ඒ අවට දැඩි ආරක්ෂක රැකවල් ලා තිබූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here