සිරියාවේ නත්තල් ගසට ගිණි; රටපුරා විරෝධතා ඇවිළේ

සටහන: සශිකලා මධුෂාණි
දෙසැම්බර් 25; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මධ්‍යම සිරියාවේ ක්‍රිස්තියානි බහුතරයක් වෙසෙන නගරයක් වන Suqaylabiyah හි ප්‍රධාන චතුරශ්‍රයේ නත්තල්ගස ගිණි තැබීම හේතුවෙන් සිරියාව පුරා විරෝධතා ආරම්භ වී ඇති බව වාර්තා වේ.

සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ 50 වසරක පවුල් පාලනය නිමා කරමින් කැරැල්ලට නායකත්වය දුන් ප්‍රධාන ඉස්ලාමීය කන්ඩායම වන හයාට් ටරිර් අල්-ෂාම් (HTS) විසින් මේවන විට රට පාලනය කරන කරයි. UN, US, EU සහ UK විසින් HTS ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇති අතර සිරියාව කුර්දි, ආර්මේනියානු, ඇසිරියානු, ක්‍රිස්තියානුවන්, ඩ්රූස්, අලවයිට් ෂියා සහ අරාබි සුන්නි ඇතුළු බොහෝ වාර්ගික සහ ආගමික කණ්ඩායම්වල නිවහන වේ.

රට පුරා ඇවිලී ඇති විරෝධතා වලට සම්බන්ධ වෙමින් විරෝධතාකරුවන් ඉල්ලා ඇත්තේ සුළු ජාතීන් ආරක්ෂා කිරීමට නව ඉස්ලාමීය බලධාරීන් පියවර ගන්නා ලෙසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...