විපක්ෂ නායක සජිත්ගේ නත්තල් දින පණිවිඩය

සටහන – රුවන් නෙළුගොල්ල

නත්තලේ නිවැරදි අරුත වටහාගෙන අප ද රටක් ලෙස ඉදිරියට යාමට කාලය එළඹ ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

මේ මොහොතේ අප රටේ පවතින බංකොලොත්භාවයෙන් මිදීමට නම් අප ද ජාති, ආගම්, පන්ති, පක්ෂ භේදයකින් තොරව සියලුම ජනතාව සහෝදරත්වයෙන්, සංහිඳියාවෙන්, ප්‍රේමයෙන් කටයුතු කළයුතු අතර එවිට ඊළඟ නත්තල සමරණ මොහොත වනවිට සෑම නිවසකම අපේක්ෂාවේ පහන් සිළු වෙනුවට දියුණුවේ පහන් සිළු දැල්වෙනු ඇති බවයි ඒ මහතා සඳහන් කරන්නේ.

සජිත් ප්‍රේමදාස මහතා විසින් නත්තල් දිනය වෙනුවෙන් නිකුත් කරන ලද පණිවිඩය පහතින් දැක්වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...

ඉදිරි නියඟ තත්ත්වයන්ට මුහුණ දීමට ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : අනාගතයේදී ඇතිවිය හැකි...

ගෝල් ෆේස් ළමා අපයෝජන සිද්ධිය: සැකකරු හඳුනා ගැනීමට පොලිසිය තොරතුරු විමසයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : කොළඹ ගාලු මුවදොර...