ත්‍රිකුණාමලය ගොවීන්ට වන්දි ගෙවා අවසන්!

Date:

කොළඹ LNW:දිට්වා සුළි කුනාටුව හේතුවෙන් හානි වූ වගාවන් සඳහා වන්දි ගෙවීමේ ක්‍රියාවලියට අදාළව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවීන් 7515කට ආධාර මුදල් ගෙවා අවසන් කර තිබේ.

හෙක්ටයාරකයට රු. 150,000 ක් බැගින් එම වන්දි ගෙවීම සිදුකරයි.

ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ එම ගොවීන් වෙනුවෙන් රු. මිලියන 1001 ක වැය බවක් රජය විසින් දරා තිබේ.

මෙම මුදල් ගොවීන්ට සිදුවූ හානිය පියවීමට පමණක් නොව හැකි ඉක්මණින් නැවත වගා කටයුතු ආරම්භ කිරීමට දිරිගැන්වීමක් ලෙස ලබා දීම සිදුකරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පිළිකා සංගමය සඳහා ඉන්දියන් රජයේ පරිත්‍යාගයක්!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW: පිිළිකාවෙන් පීඩිතව ප්‍රතිකර...

සංචාරක පැමිණීමේ වෙනසක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 25, කොළඹ LNW : 2025 වසරේ ගතවූ...

ලියෝ පාප් වහන්සේගේ නත්තල් දින පණිවිඩය

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 25: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මෙවර නත්තල්...

කොළඹට නත්තල්! (PHOTOS)

කොළඹ LNW: ලොව පුරා උත්සවශ්‍රීයෙන් සමරන උදා වූ නත්තල...