කොළඹ LNW:නත්තල් දිනය නිමිත්තෙන් තෝරා ගත් බන්ධනාගාරගත රැඳවියන් හට විශේෂ රාජ්‍ය සමාවක් ලබා දීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී. දිසානායක මහතා පවසන්නේ ඊට පිරිමි රැඳවියන් 989ක් හා කාන්තාවන් 15ක් ඇතුළත් බවයි.
ASK