ප්‍රියා සූරියසේන මහතාගේ අභාවය රටටත් කලා ක්ෂේත්‍රයටත් සුවිශාල පාඩුවක් – සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අප රටේ කලා ක්ෂේත්‍රයට සුවිශාල සේවාවක් ඉටු කළ උත්තුංග ගති ලක්ෂණවලින් හෙබි අග්‍රගන්‍ය කලාකරුවකු බවත් ඔහුගේ මේ වියෝව අප රටටත් කලා ක්ෂේත්‍රයටත් සිදුවූ සුවිශාල පාඩුවක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දශක ගණනාවක් පුරා අප රටේ සංගීත ක්ෂේත්‍රය වෙනුවෙන් ඉමහත් සේවාවක් ඉටු කළ අභාවප්‍රාප්ත ප්‍රවීණ ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (දෙසැම්බර් 25) එක්වූයේය.

එහි දී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 607 ක් දක්වා ඉහළට: වැඩිම මරණ මහනුවරින්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : ඉකුත් දා ආපදා...

2026 අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 157කින් සම්මතයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW : 2026 අයවැය තෙවන...

ගෙදර නාය ගියා කියද්දී බිත්තිත් ගියාද අහන්න එපා. රට ගොඩගන්න ඕනේ නම් වැඩේට බහින්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් සිදුවූ ව්‍යසනය ගැන තවදුරටත්...

ගංවතුරට හසු වූ මුදල් නෝට්ටු ගැන ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මාර්ගෝපදේශ මාලාවක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකා මහ බැංකුව...