*
Saturday, June 22, 2024
spot_img

Latest Posts

දරුවන්ගේ බෑග් පරීක්ෂා කරන රටක බාර් දෙදාහකට වැඩි ප්‍රමාණයක අයිතිකරුවන් දේශපාලකයින්! (VIDEO)

රට තුළ ලියාපදිංචි සුරාසැල් 4910 ක් පමණ තිබෙන බවත් ඉන් දෙදාහකට වැඩි ප්‍රමාණයක අයිතිකරුවන් වනුයේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ කලින් හිටපු මන්ත්‍රීවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් සුරා වෙළඳුන් මත් වෙළඳුන් බවට පත්වී ඇති විටෙක පාසල් ළමුන්ගේ බෑග් පරික්ෂා කිරීම වෙනුවට කළ යුත්තේ මත් වෙළදුන්ගේ නිවෙස් පරික්ෂා කිරීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම තොරතුරු රටට අනාවරණය කිරීමට ගවේෂණශීලි මාධ්‍යවේදීන්ට ද තමන් ඇරයුම් කරන බව ද අලහප්පෙරුම මහතා කියාසිටියි.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan