දරුවන්ගේ බෑග් පරීක්ෂා කරන රටක බාර් දෙදාහකට වැඩි ප්‍රමාණයක අයිතිකරුවන් දේශපාලකයින්! (VIDEO)

Date:

රට තුළ ලියාපදිංචි සුරාසැල් 4910 ක් පමණ තිබෙන බවත් ඉන් දෙදාහකට වැඩි ප්‍රමාණයක අයිතිකරුවන් වනුයේ වර්තමානයේ පාර්ලිමේන්තුවේ සිටින සහ කලින් හිටපු මන්ත්‍රීවරුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

රටේ ප්‍රතිපත්ති සම්පාදකයින් සුරා වෙළඳුන් මත් වෙළඳුන් බවට පත්වී ඇති විටෙක පාසල් ළමුන්ගේ බෑග් පරික්ෂා කිරීම වෙනුවට කළ යුත්තේ මත් වෙළදුන්ගේ නිවෙස් පරික්ෂා කිරීම බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

එම තොරතුරු රටට අනාවරණය කිරීමට ගවේෂණශීලි මාධ්‍යවේදීන්ට ද තමන් ඇරයුම් කරන බව ද අලහප්පෙරුම මහතා කියාසිටියි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...