ජ්‍යෙෂ්ඨ නීතිඥ පරාක්‍රම කුලදාස රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වෙයි!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): 2023.12 25 වන දින ජ්‍යෙෂ්ඨ නීතිඥ පරාක්‍රම කුලදාස රාජපක්ෂ මහතා අභාවප්‍රාප්ත වීඇත.

නීතිඥ ශිරාස් නස්රීන් රාජපක්ෂ මහත්මියගේ ආදරණීය සැමියා වන අතර , ඔවදිනී රාජපක්ෂ එතුමාගේ ආදරණීය දියණියද වේ.

මේ වනවිට එතුමාගේ දේහය, 700/120, පෙරේරා මාවත, තලවතුගොඩ යන ස්ථානයේ තැම්පත් කර ඇත.

අවමංගල්‍ය උත්සවය 2023 දෙසැම්බර් 27 වැනි බදාදා සවස 6:00 තලවතුගොඩ සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව දන්වා සිටී.

ජ්‍යෙෂ්ඨ නීතිඥ පරාක්‍රම කුලදාස රාජපක්ෂ මහතාණෙනි ඔබගේ අභාවය වෙනුවෙන් LNW අපගේ කණගාටුව!

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වන්දි ගෙවීම සම්බන්ධ ගැටළුව අධිකරණය විසින් නිරවුල් කිරීමෙන් පසු කෙහෙළියට ඇප!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : පසුගිය රජය සමයේ...

රු. මි. 51ක් වටිනා කුෂ් සමඟ ඉන්දීය ජාතිකයෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර...

කොත්මලේ වාන් දොරටු විවෘත කිරීමට පෙර මහවැලි අධිකාරියෙන් දැනුම් දීමක්!

කොළඹ LNW:පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ කොත්මලේ...