සජිත් ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” හම්බන්තොට පොළෙන් අරඹයි … (PHOTOS)

Date:

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (26) ජනදුක විමසන “මනුශ්‍යත්වයේ චාරිකාව” ආරම්භ කළේ හම්බන්තොට නගරය සහ ඒ ආශ්‍රිත පොළ භූමියේ ජනතාව හමුවට යමිනි.

නගරයට සහ පොල භූමියට පැමිණ සිටි ජනතාව මෙන්ම වෙළඳුන් සමඟ ඔවුන්ගේ ගැටලු පිළිබඳව සාකච්ඡා කළ විපක්ෂ නායකවරයා, රටේ වර්තමාන තත්ත්වය අලලා සකස් කොට තිබූ “පවුල් පාලනය – රටේ විනාශය” නැමති අත්පත්‍රිකාව ද ඔවුන් අතර බෙදා දුන්නේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Korea Exim බැංකුවෙන් ඇ. ඩොලර් 50,000ක මානුෂීය ආධාර!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...