*
Saturday, May 4, 2024
spot_img

Latest Posts

ණය ගැන බලන්න ජපාන මුදල් ඇමති දිවයිනට!

කොළඹ LNW:ජපාන මුදල් අමාත්‍ය සුනිකි සුසුචි මහතා නිල සංචාරයක් සඳහා ලබන මාසයේ මෙරටට පැමිණිමට නියමිතයි.

මෙරට ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජපාන මුදල් අමාත්‍යවරයා මෙම සංචාරයේ දී අවධානය යොමු කරනු ඇති.

ලංකාවට අමතරව සුනිකි සුසුචි මහතා කාම්බෝජයේ සංචාරය කිරීමටද අපේක්ෂා කරයි.

එමෙන්ම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ඉහළ පෙළේ නායකයින් මුණ ගැසී සාකච්ඡා කිරීමටද ජපාන මුදල් අමාත්‍යවරයා අපේක්ෂා කරන අතර ඔහු ලබන 11 සහ 12 යන දෙදින තුළ මෙරට සංචාරයට එක්වනු ඇති.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan