ජාතික ක්‍රීඩා සංගම් 05ක ලියාපදංචිය අත්හිටුවයි!

Date:

කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ජාතික ක්‍රීඩා සංගම් 05ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවා තිබේ.

ශ්‍රී ලංකා දුනු ශිල්ප සංගමය,රෝද සපත්තු සංගමය,කබඩි සම්මේලනය,ශ්‍රී ලංකා බිරජ් සම්මේලනය සහ මල්ලවපොර සංගමය එලෙස තාවකාලිකව අත්හිටුවා ඇත.

පසුගිය 22 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි එම දැනුම්දීම කර ඇත්තේ.

ගැසට් නිවේදනය හරහා එම සංගම්වල පරිපාලන කටයුතු සහ නිලවරණ පැවැත්වීමේ කටයුතු ක්‍රීඩා සංවර්ධන දෙඅප්ර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රියර් අද්මිරාල් ෂේමාල් ප්‍රනාන්දු මහතා වෙත බලය පවරා තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...